සිංහල පොත්
විසින්
Owen Jones
ඔබ දැනටමත් මාගේ පොත් සාප්පුවේ දැක ඇති පරිදි, මම නවකතා පනහකට වඩා වැඩි ප්‍රමාණයක් ලියා ඇති නමුත් ඒවා සියල්ලම ලියා ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් වේ. කෙසේ වෙතත්, මම ඒ නවකතා විවිධ භාෂාවලට පරිවර්තනය කරමින් සිටින අතර, මෙම පිටුවෙහි එලෙස සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද පොත් ලැයිස්තුවක් අඩංගු වේ.
පටන් ගැන්මෙහිදී, මෙහි බොහෝ තේරීමක් නොතිබෙනු නමුත් කාලයත් සමඟ පරිවර්තන ගණන වැඩි වන බව ඔබට පෙනෙනු ඇත. එබැවින් අලුතින් එකතුවී ඇති දේ මොනවාද කියා බැලීමට ඔබ වරින් වර මේ පිටුවට පැමිණ සොයා බලන ලෙස මම නිර්දේශ කරමි. පරිවර්තනය කර තිබෙනවා දැකීමට කැමති පොතක් පිළිබඳව ඔබට විශේෂ මනාපයක් තිබේ නම්, කරුණාකර මට දන්වන්න. මම ඔබට එය ඉටුකර දීමට උත්සාහ කරන්නෙමි.
කෙසේ වෙතත්, පහත ලැයිස්තුවේ අඩංගු වන්නේ දැනටමත් විවිධ වේදිකාවල ලැයිස්තු ගතකර ඇති තිබෙන නවකතා හෝ පරිවර්තනය වෙමින් පවතින නවකතා වේ: පොතක මාතෘකාව සන්ධානයක් වූ විට, එය මත ක්ලික් කරන්න, එවිට ඔබව සිංහල පොත්වල වැඩි විස්තර සහිත පිටු වෙත හරවා යවනු ලැබේ.
ඉතින්, මෙන්න සිංහල නවකතා ලැයිස්තුව:
මළවුන්ගේ මධ්‍යස්ථානය – Dead Centre
සෑම මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුම ආගමික නොවේ!
—
ඇන්ඩ්‍රොපොව්ගේ කොවුලා – Andropov’s Cuckoo
ආදරය, කුමන්ත්‍රණ සහ කේ.ජී.බී. වටා ගෙතුන කතාවක්
—
වෙස් ගත් මිනිසුන් – The Disallowed
නුතන වැම්පයර් පවුලක හාස්‍යජනක කතාව
—
පාතාලයේ දියණිය – Daisy’s Chain
—